ටෙස්ට් තරගාවලියේ ජය 3-0ක් ලෙස දකුණු අප්‍රිකාව අත්පත් කර ගනියි..

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ අවසන් තරගයෙන් ඉනිමක හා ලකුණු 118 කින් ජයගැනීමට සත්කාරක  දකුණු අප්‍රිකානු කණ්ඩායමට ඊයේ (14 වැනිදා) සමත් විය. මෙම තරගයේදී ලබාගත් ජයත් සමගින් දකුණු අප්‍රිකානුවෝ ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙසින් ජයගත්හ. දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පළමු ඉනිම සදහා ලබාගත් ලකුණු 426 ට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා … Continue reading ටෙස්ට් තරගාවලියේ ජය 3-0ක් ලෙස දකුණු අප්‍රිකාව අත්පත් කර ගනියි..